Wednesday, August 10, 2016

සිර කල සිතුවිලි
කලබයි හද යලි
කෙලෙසද ඉන්නේ
හිනැහී මන් යලි

Monday, August 1, 2016



පෙර බවකදි අපි අපේ වන්නැති
එනමුදු ඒ බව මා ඔබට දුක් දෙන්න ඇති
ඒ නිසයි මේ බවෙ ඔබ මුණගැසුනත්
සිත් වේදනා මා හට උරුමැති



දන්නවද ...? 

ඔය මුවේ මැවුනු හිනාවට සම කරන්න 
කිසිම හිනාවක් නැහැ... පුංචි හුරතලී ..
ලස්සනට  පායන හද බලන්න පුංචි ළමයි  
හරි ආසයි .... මමත් පුංචි ළමයෙක් 
වෙනව " හැබැයි... හද බලන්න නෙමේ 
ඔයාගෙ අහිංසක හිනාව දකින්න .. ඒක හිතට
සොදුරු සුවයක්...ඔයාගෙ පින් පාට මුහුන හරහ  
අත හරින රැලි කොන්ඩය මනස්කාන්ත දසුනක් 
හරියට සුන්දර දියතුරක් වගේ.... අවිහිංසක 
ඔය දෑස හිත සනසන බාවනාවක් වගේ... 

ඔව් ' මා හට  සොදුරු ඔබ සොදුරු උමතුවක්
සිත නිවන බාවනාවක්................
...................

වාවනු කෙසේ  මා
ඔබ නැති සෝකය
උහුලනු බෑ හදෙහි වූ
ඇවිලෙන ප්‍රේමය
ඉන්නේ කෙලෙසද
ඔබ ඔය ලෙස
හැකිනම් මටත් 
කියාදෙන්න 
ඔබ සේ දුක් සුසුමන්
දරාගන්න