Monday, August 1, 2016

දන්නවද ...? 

ඔය මුවේ මැවුනු හිනාවට සම කරන්න 
කිසිම හිනාවක් නැහැ... පුංචි හුරතලී ..
ලස්සනට  පායන හද බලන්න පුංචි ළමයි  
හරි ආසයි .... මමත් පුංචි ළමයෙක් 
වෙනව " හැබැයි... හද බලන්න නෙමේ 
ඔයාගෙ අහිංසක හිනාව දකින්න .. ඒක හිතට
සොදුරු සුවයක්...ඔයාගෙ පින් පාට මුහුන හරහ  
අත හරින රැලි කොන්ඩය මනස්කාන්ත දසුනක් 
හරියට සුන්දර දියතුරක් වගේ.... අවිහිංසක 
ඔය දෑස හිත සනසන බාවනාවක් වගේ... 

ඔව් ' මා හට  සොදුරු ඔබ සොදුරු උමතුවක්
සිත නිවන බාවනාවක්................
...................

No comments:

Post a Comment